Sunday, February 17, 2013

USB Disk Security 5.1.0.0

USB Disk Security 5.1.0.0

USB flash drive අපි හැමෝම දන්න විදිහට pen drive තමයි දත්ත (data) ගෙනියන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඒත් බොහෝවිට pen වලින් තමා virus පැතිරෙන්නේ. ඒකට මෙන්න පොඩි විසදුමක්.මේකත් පොඩි virus guard එකක්. ඒත් මේකට update අවශ්‍ය නෑ. පොඩි උනාට සුපිරියට virus නම් අල්ලනවා. PC එකේ වෙන files මකන්නෙත් නෑ. මමත් අවුරුදු ගානක් තිස්සේ තාමත් මේක පාවිච්චි කරනවා. පෙන් එකක් ගහපු ගමන් මේකෙන් scan කරනවා. සමහර ප්‍රසිද්ධ virus guard වලින් අල්ලන්නේ නැති virus පවා මේකෙන් අල්ලනවා.

මේක Full version( unlimited ) වෙන්න active කරගන්න පුළුවන්.
එකට පොඩි වැඩයි කරන්න තියෙන්නේ. පහත ෆොටෝ එක අනුව register වලට ගොස් Name සහ License code එක දෙන එක විතරයි.

No comments:

Post a Comment