|
මොවුන් January 23, 1960 ට්‍රිස්ටි සබ්මැරීනය (bathyscaph Trieste) මගින් චැලෙන්ජර් ඩීප් ස්ථානයට ලගාවන ලදී . එහි ඇති උපකරණ මගින් (depth indicators මගින් ) ගැඹුර කිලෝමිටර 11.5214 ( අඩි 37,800 ) ලෙස දැක්වුවද පසුව එය කිලෝමිටර 10.91 (අඩි 35,793) ලෙස ගණනය කරන ලදී .
නව වාර්තාවක් ........
තවද මෙම ස්ථානයට ,සාගරයේ ගැඹුරුම තැනට තනිවම ගිය පළමු මානවයා වීමේ භාග්‍ය හිමිකරගත්තේ ලෝ ප්‍රකට සිනමාකරු ජේම්ස් කැමරන් විසිනි .
No comments:
Post a Comment