Showing posts with label MP3. Show all posts
Showing posts with label MP3. Show all posts

Thursday, January 10, 2013

තව එක සැරයක්.................

තව එක සැරයක්
ඔබ හමුවන්නට ඇත්නම්
නොසගවා පවසන්නම් 
ඔබට ආදරෙයි මං .......

නැහැ ඉවසිල්ලක් 
සිත ඔබ විමසනවානම් 
කුමක් කරන්නද මං 
ඔබට ආදරෙයි මං .......

මගේ නොපෙනෙන ආදරේ...........

මගේ නොපෙනෙන ආදරේ 
පෙනෙන දුරකට එන්නෙපා 
දුටු නමුත් මගේ ආදරේ 
දුටුවා බව හගවනු එපා //

සසරේ හමුවී  ඇතිමුත් 
පුරුදු බව පවසනු එපා 
මට කලින් පෙම ඔහුට දුන් බව 
යලි යලිත් පවසනු එපා //