Thursday, January 10, 2013

මගේ නොපෙනෙන ආදරේ...........

මගේ නොපෙනෙන ආදරේ 
පෙනෙන දුරකට එන්නෙපා 
දුටු නමුත් මගේ ආදරේ 
දුටුවා බව හගවනු එපා //

සසරේ හමුවී  ඇතිමුත් 
පුරුදු බව පවසනු එපා 
මට කලින් පෙම ඔහුට දුන් බව 
යලි යලිත් පවසනු එපා //


මගේ නොපෙනෙන......

සිහින අතරින් පෙනුණු සිහිනය 
සිහිනයකි සගවනු එපා 
දකින දුරකින් ලගින් ඉන්නම් 
පෙනුණු බව පෙන්වනු එපා //

මගේ නොපෙනෙන......

Download Song ( mp3)

No comments:

Post a Comment