Thursday, January 10, 2013

තව එක සැරයක්.................

තව එක සැරයක්
ඔබ හමුවන්නට ඇත්නම්
නොසගවා පවසන්නම් 
ඔබට ආදරෙයි මං .......

නැහැ ඉවසිල්ලක් 
සිත ඔබ විමසනවානම් 
කුමක් කරන්නද මං 
ඔබට ආදරෙයි මං .......


විලේ නෙලුම් මල් කොතරම් තිබුනත්
එක මලකට පෙම් කරමි සිතින්
නෙලන්න ආසයි දෝතින් ඒ මල
මගේම වන්නට හැමදාමත්

තව එක සැරයක්..........

පාළුව තනිකම මට වද දෙන විට
කෙලසද මා එය ඉවසන්නේ
ලගින් සිටියත් දෙතැනක සිටියත්
ඔබේ සුවද මා ලග රැදුනේ.......

තව එක සැරයක්..........



Download Song (mp3).......

No comments:

Post a Comment